blog වලින් සල්ලි හොයන්න + 25% refferal commission
මන් මෙච්චර කල් කලෙ Article එකකට ගෙවන එක .එත් එක එචචර සාර්තක නැහැ . Article වල quality මදි . එක හින්දා මම හිතුවා pageview වලට ගෙවන්න එතකොට කටිය හොදට ලියයි .
බ්ලොග් ලියන අය දන්නවා . unique page view 1000 ක් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි කියලා...