මචන් ලා උදව්වක් ඕනි වෙලාව
මචන් ලා උදව්වක් ඕනි වෙලාව
මෙ එලකිරියෙ තිබුන බන් ෆැට් බර්නින් ඩයට් ප්ලෑන් ත්‍රේඩ් එකක් මීල් ප්ලන් එකක් එක්ක දවස් 7යි. එක දවසකට කොමඩු ,ඊලන්ග දවසෙ කෙසෙල් සහ කිරි ඔන්න ඔය වගේ සීන් එකක් තිබුනෙ. මේක හොයල දීපල්ලකොබන්.
:(:(ගූගල් කරල බැලුව හරිගියෙ නෑ
බම්ප් එකක් හරි...