ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?
ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?
දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා...