ඉස්සර බහුතර සින්දු ජනප්‍රිය වුනේ පදමාලාව නිසා, පස්සෙ සංගීතය & පදමාලාව දෙකම ඔනි උනා, දෑන් බීට් ඒකත් බලනව. හෑබෑයි සංගීතය කියන්නෙ මීට වඩා ලොකු දේවල් කරන්න පුලුවන් විශයක්. ලංකාවේ සංගීතය පාවිච්චි කරන්නේ සින්දු හා වෙලද දන්වීම් වල විතරයි.කේමදාස මාස්ටර් මේක ටිකක් දුරට කරා ඒකට පද රචනාවත් උදව් උනා මේ...