උඹට වැඩිපුර ඉගෙන ගන්න අස නම්, උඹට අස විදියට ගෙයක් හදන්න අස නම්, උඹ කැමති ජාතියේ වහනයක් ගන්න අස නම්, කොල්ලෝ එක්ක අතල් එකේ ගිහින් ෆිල්ම් එකක් එහෙම බලන්න අස නම් කෙල්ලෝ දාගන්න පෙර කරපන්.
මොකද කෙල්ලෙක් ඉන්නකොට/කසාද බැන්දම, ගේ හදන්න ඕන ගැනිට ඕන විදියට, වාහනේ ගන්න ඕන ගනී කැමති එකක්, ෆිල්ම් එකක් බලන්න...