මට මේක වැරදි විදියට පෙනුනට ඇයි තවත් කොටසකට හරි විදියට පෙනෙන්නේ??? ඇයි එහෙමනම් ඒගොල්ලන්ට එහෙම පෙන්ඩ හේතුව?? ඒගොල්ලෝ ඇත්ත වසන්ගනවද??? එහෙමත් නෙත්තම් අපිට වැරදිලාද ??? මම අපේ රට ගැන හිතලයි මෙහෙම අහන්නේ, පක්ෂයක් ගැන හිතලා නෙවෙයි, එතකොට ඒ ගොල්ලෝ රට ගැන හිතලද කතාකරන්නේ , එහෙමත් නැත්තම් පක්ෂය...