මිනිස් කම දියවීම......
පුංචි පුංචි අපි නොහිතා කරන වරදක් පිළිබඳව මෙසේ සටහන් තැබිමට සිත් විය. දින කාලයක් තිස්සේ එකම වැරැද්දක් විවිධ ආකාරයේ ඇස ගැටුණු අවස්ථා කිහිපයක් ම විය. “ජිවිතයක් ජිවත් කරවන්න එහෙමත් නැති නම් නඩත්තු කරන්න අද දවස වන විට මහත් වෙහෙසක් ගත යුතු බව සෑබැව කි”.එහෙත් ඒ ගින්දර නිවා...