රියැදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබා ගැනීම.
පියවර 1: අයැදුම්කරු පහත දැක්වෙන කාර්යාල වෙතින් ඵඕ 42 ආකෘතිය ලබාගනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍ය සේවා)
වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය - ප්‍රමුඛ සේවයේ එක්දින සේවා අළුතින්ම නිකුත් කිරීම් (එක්දින සේවාව-ප්‍රමුබතා)
පියවර 2: අවශ්‍ය ලියවිලි සමග...