එකතු වෙලා මරාගමු
ඔක්කොම එකතු වෙලා මරාගමු.... බෙදෙන්න හේතු ගොඩාක් හොයගමු, ජාති, ආගම්, කුල, පක්ෂ, රැකියා මට්ටම්, ලොකුකම්.... මේ ඔක්කෝම තදින් අල්ලා ගත්තම එනව හොද ගැම්මක්.... මේ ගැම්මෙන් අපිට පුලුවන් එකිනෙකා කොටවන්න... මරා ගන්න.... මාවත් මරපල්ලා... උබලත් මරා ගනිල්ලා.... අනිකාගේ ලේ දැකලා සතුටු...