:rofl::rofl: ඔවාට කරා කියලා චන්ද ලැබෙන්නෙ නැහැනෙ බන් එකයි වෙලා ත්යෙන්නෙ මරාල විතරක් නෙමෙ සිංහලයා උන්ත් වචන වලින් විතරයි ඔය වගෙ පන්සලකට කරන්නෙ එ උනාට කතරගම කන්දෙ විහාරෙ අනිකුත් දෙවාල තියෙන පන්සල් උනොත් ලක්ශ 10 /15ක් උනත් දෙනවා කන්න අදින්න නැති උනුත් 1000ක් වත් දෙනවා මරාගෙ විතරක් නෙමෙ මෙ සමාජෙම වැරද්ද