Combat තමයි අවුල්, එකත් පුරුදු උනාම ලෙසියි,
Sounds, Graphics නම් හොදයි. GameSpot score 5/10 wage
එත් RPG games walata කැමති අයට මේක හොදයි. Story එක මට නම් හොදයි.
මම TV series එක බලල තියනව. ඒකට parallely තමා යන්නෙ,
ගහන්න කලින් TV series එක බලන එක හොදයි. [/SIZE]