1. yapa100

    CURFEW IMPOSED AGAIN 🔴

    🔴 BREAKING NEWS අද දහවල් 12 දක්වා මුලු දිවයිනටම ඇදිරිනිතිය පනවයි.
  2. yapa100

    Anura won 52% ❤❤🙏

    🔴 විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සුබ පැතුම්!
  3. yapa100

    Anura won 52% ❤❤🙏

    විශාල පරතරයකින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයගෙන ඇතිබවත්. අද හවස ප්‍රතිපල සියල්ල නිකුත් වු පසු ජනාධිපති වශයෙන් අනුර කුමාර දිවුරුම් දිමට නියමිත බව ජාතික ජනබලවේගය පවසයි. https://www.newswire.lk/2024/09/22/anura-kumara-dissanayake-could-be-sworn-in-as-president-on-sunday/
  4. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    විශාල පරතරයකින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයගෙන ඇතිබවත්. අද හවස ප්‍රතිපල සියල්ල නිකුත් වු පසු ජනාධිපති වශයෙන් අනුර කුමාර දිවුරුම් දිමට නියමිත බව ජාතික ජනබලවේගය පවසයි. https://www.newswire.lk/2024/09/22/anura-kumara-dissanayake-could-be-sworn-in-as-president-on-sunday/
  5. yapa100

    Anura won 52% ❤❤🙏

    Counting over 1 hour ago
  6. yapa100

    Anura won 52% ❤❤🙏

    විශාල පරතරයකින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයගෙන ඇතිබවත්. අද හවස ප්‍රතිපල සියල්ල නිකුත් වු පසු ජනාධිපති වශයෙන් අනුර කුමාර දිවුරුම් දිමට නියමිත බව ජාතික ජනබලවේගය පවසයි. https://www.newswire.lk/2024/09/22/anura-kumara-dissanayake-could-be-sworn-in-as-president-on-sunday/ 🔴 විදේශ කටයුතු සහ...
  7. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    වැඩි ඡන්ද 4833ක් සමඟ නැගෙනහිර කොළඹ අනුරට ❤️
  8. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල ආසනය 🔺 අනුර කුමාර දිසානායක 34,839 - 52.21% 🔺 සජිත් ප්‍රේමදාස 17,930 - 26.87% 🔺 රනිල් වික්‍රමසිංහ 9,477 - 14.20% 🔺 නාමල් රාජපක්ෂ 1,222 - 1.83%
  9. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Akd 52% final vote. කම්ෆම්ඩ්
  10. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මාතර දිස්ත්‍රික්කය - මාතර ආසනය අනුර - 43829 සජිත් - 16822 රනිල් - 9661 නාමල් - 1489 වලංගු - 73791
  11. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කෑගල්ල දිස්ත්‍රික් තැපැල් අනුර - 20063 රනිල් - 7248 සජිත් - 5585 නාමල් - 388 වලංගු - 33853 දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් අනුර - 11120 සජිත් - 7368 රනිල් - 6719 නාමල් - 318 වලංගු - 26072
  12. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    බදුල්ල දිස්ත්‍රික් තැපැල් අනුර - 23629 රනිල් - 7967 සජිත් - 7757 නාමල් - 598 වලංගු -40488
  13. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් අනුර - 8946 රනිල් - 5088 සජිත් - 4325 නාමල් - 308 වලංගු - 18975
  14. yapa100

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් අනුර - 32717 සජිත් - 10828 රනිල් - 8272 නාමල් - 770 වලංගු - 54044

    No contents