අපේ කොල්ලෝ තමයි නගර ටික ලස්සන කරේ. අලුතෙන් සිය ගානක් පාක් හැදුවේ. උන් කොච්චර දක්ශද බන්? උන්වත් දන්නේ නැතුව ඉන්න ඇථි උන්ගෙ දක්ශ කම. උබල බොරුවට උඩ පනිනවා. අනික යුද්දෙන් පස්සේ මෙයාලව කෑම්ප් වලට ගාල් කරන්න කියලද කියන්නේ? උබලට දෙමලෙන් ජාතික ගීය කියනකොට නැති කැක්කුමක් තම අපේ ආමි කොල්ලො රට ලස්සන කරන්න...