1. Big Cass

    වැස්ස කොහොමද?

    තලවතුගොඩින් න් උබ හොමගමට මාරු වුනාද:rofl: මන් තලවතුගොඩ කීල්ස් එකට වැඩිය යන්නේ නැ තලවතුගොඩ ෆූඩ් සිටි එකේ අප්ඩේට් දෙන්නම් :giggle: තලවතුගොඩ පට්ට වැස්ස:dull: බන් සීතලයි අපි ජිගි ජිගියකුත් දැම්මා😇
  2. Big Cass

    විටමින් help

    Seven seas(y)
  3. Big Cass

    වැස්ස

    මන් නම් වයිෆ් එක්ක දවල් අහවල් වැඩේ කරලා එහෙම්මම සීතලට නින්ද ගිහින් මේ දැන් ටිකකට කලින් ඇහැරුනේ
  4. Big Cass

    බේබිල ටික

    ඇයි උබට දැන් එපාවෙලද
  5. Big Cass

    තලවතුගොඩ,පන්නිපිටිය,කොට්ටාව අවට

    වැඩ කීපයක් කරන් තියෙනවා tv, hi fi setup එකක අම්පෙර් එකකුත් හදන් තියෙනවා වොරන්ටි ඉවර බඩු මන් ඔතනින් තමයි කරගන්නේ ෆිජ් වොෂින් මැෂින් එහෙමත් කරන් තියෙනවා ඒවාට ගෙදරටම ඇවිල්ලා කරන්න වෙනම කට්ටිය ඉන්නවා pansonic hi fi setup එකක අම්පෙර් එකේ ලෙඩේ softlogic කොම්පැනියෙන් හදන්න බැ කිව්වම ඔතනින් හදලා දුන්නා
  6. Big Cass

    අම්මෝ Chulakshi

    ඔහොම බඩ නම් මගේ වයිෆ්ට බබා හම්බුන මුල් කලේ තිබුණා :baffled: :rolleyes::P දැන් නම් යොගා කරලා බඩ අඩු කරගත්තා:love2:
  7. Big Cass

    පියුමිගේ කට #පලයන්කැ#යෝ

    Transgender එකෙක්ගේ කටහඩක් තියෙන්නේ :baffled:
  8. Big Cass

    තලවතුගොඩ,පන්නිපිටිය,කොට්ටාව අවට

    I S A electronics Aturugiriya 0602156800, 0714452327 අබාන්ස් එකේ agent කෙනෙක්
  9. Big Cass

    කසාදය..

    කසාද බැන්දයි කියලා උබ්ගේ ටාගට් වලට තහංචි වැටෙන්නේ නැනේ මේ උබ කොලු සින් එකේ ඉන්න එකෙක් නේද
  10. Big Cass

    ලොබ කම සහ මල බද්දය සමීක්ෂණය

    කන හැටියටෙනේ රෙවෙන්නේ
  11. Big Cass

    Water Filter Select Help (Pure it / Kent / Aqua Master / Novo Delux / Aqua Natural)

    අවුලක් නැ හැබයි මේ කාලේ ගන්න කිසි බඩුවකට කිසිම තැනකින් හොද සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න බැ ෆිල්ටර් ගැනම නෙමෙයි
  12. Big Cass

    හොර මිනිහා vs මිනිහා

    කිරියේ එකෙක් දාලා තිබුන එකක් මන් දැම්මේ අනික ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි මන් මොකටද gay බලන්නේ
  13. Big Cass

    Water Filter Select Help (Pure it / Kent / Aqua Master / Novo Delux / Aqua Natural)

    ඉස්සර නම් කරේ වෙන කට්ටියක් දැන් කරන්නේ St. Anthonys

    No contents