ඉතිං බං උඹ කොහොමද කියන්නෙ ඒ රේප් වෙන කන්න නැති හැමෝටම උඹට වගේ consciousness එකක් තියෙනවද කියල ? :baffled: :baffled:
කොටින්ම උඹ කොහොමද දන්නෙ උඹ හැර අනික් කිසිම කෙනෙක්ට consciousness එකක් තියෙනව කියල :sorry: :sorry:
simulator එකේ ඇත්තටම ඉන්නෙ උඹ විතරයිනං ? වටේ අනික් සිද්ධ වෙන හැම සිදුවීමක්ම උඹව...