3. ආයෙම ගිය සතියේ වාහනේ food city එක ගාව හිට්ටා. start උනේ නෑ. අන්තිමට බාස්
කෙනෙක් එක්කන් ඇවිත් බැලුවම fuel pump එක ගිහිල්ලා.
me case eka nam mageth una mita aurudu ganakata kaling ara balapetrol gahala. lesiyen fuel pump eka yanne na, ube ai danne na eka paratama giye