1. vito

    Tile දාද්දි

    cheap indian tile nam kaalayak paawichchi karanakota (putu thiyana than wage) gewila yata layer eka mathu wenawa porcelain tile nam tak gaala heerenne naha. namuth kaalayak yanakota gewenna puluwan full body nam ithin durability eka wadi ithin guest house nam lassana ochchara balanna onada...
  2. vito

    "මට බස් ගැමුණු කියන්න එපා" බස් ගැමුණු හඬයි

    dan thiyana private bus system eka quality of service ekak gana kalpanaawak naha. meka thama lokuma issue eka un balanne unge gaana hoyana eka witharai. eka nisa thamai unge waahaneka yanwa, magiya kata wahan mona de unath unna ona wage type ekata inne. discipline ganath kathaa karala wadak...
  3. vito

    "මට බස් ගැමුණු කියන්න එපා" බස් ගැමුණු හඬයි

    බස් ගමුනුවට සෑහෙන්න රිදිලා වගේ මෙට්‍රෝ බස් සීන් එකෙන්. හොටු පෙරාගෙන අඬාගෙන ගිහිල්ල පැමිනිල්ලකුත් දාල :lol:
  4. vito

    අපි නාද්දී කෙනෙක් අපිව දැක්කාම ත් ප්‍රශ්නයක් ද?

    ඉතින් නාන්නෙ නැතුව හිටපං. ප්‍රස්නෙ ඉවරනෙ (y)
  5. vito

    කැ# බාස්ලගේ වීර ක්‍රියා...

    mun wage parayo nisa thamai gewal hadilla epa wenne police entry ekak daanna thiyenne okun danna magulakuth naha, habai pandith kama nan engineering ugannanna :rolleyes:
  6. vito

    අද උදේ වරුවෙ 6ක් ගියා

    හම්බ කරන ගණන් දැම්මොත් ආයේ නැති බැරි කං කියල ත්‍රෙඩ් එකක්වත් දාන්න බැහැනෙ බං මුගේ කපටි කම තමා ඇයි උබට ඒකත් එක්ක රාජ්‍ය රහස් හෙළි කෙරුවද? :lol:
  7. vito

    Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

    අපෝ ඕන නෑ. උබ මේ කියපුව හොඳටම ඇති :rolleyes:
  8. vito

    Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

    tax walin wangu gahanna karana yatimadi wada. full pc ekak hadanna giyoth cash thogayak ussagena yanna ona. eka risk ekak bank transfer ekak karana eka safe & convenient
  9. vito

    BYD’s First Electric Kei Car

    chinese ewun car market eka maara widiyata allagena yanne. hama market segment ekatama un hariyana products hadanawa meka balapan unge rapid expansion eka niyameta explain karanawa
  10. vito

    සුද්දෙක් වගේ ඉන්ග්‍රිසියෙන් හරියටම කතා කරන විදිහ.

    moda hukannek. mu knowlege ekai accent ekai patalogaththa ponnayekne :lol: meke inna ekath native speaker kenek thamai, habai britsh ewuntath u kiyana ewa therenne naha
  11. vito

    පිලිකා වලට ගොඩ වෙදකම් නම් කරන්න එපා.

    amulika horu. oya wage goda wedakm karana ewun danagenama thama minissu rawattala salli garanne mala kaalakanni wesige puthaala

    No contents