මුස්ලිම් බහුතරයක් කියන්නනම් බැහැ. සංක්‍යාව අතින් නම් සිංහල ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණය වැඩියි. රෙදිපිලි + රන් බඩු නම් දෙමළ (ශ්‍රියානි වගේ). හැබැයි ඕනෙම දෙයක් ලේසියෙන්ම ගන්න නම් ඉතින් අතුකොරලේ තමයි. රෙදිපිළි + supermarket + hardware +consumer electronic items + bakery items +film halls ඉතින් අතුකොරලේ.