1. McGayan

    😔😔😔 සජිත්ට කෙළවෙන සීන් එකක් නේද තියෙන්නේ?

    එයා බේරලා දුන්නේ හදුන් තමයි...
  2. McGayan

    දෙමළ ජනතාවගේ ප්‍රශ්නය

    එතකොට ඒගොල්ලන්ට කැරලි ගැසීමට හේතුවුනේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවීමද ?
  3. McGayan

    දෙමළ ජනතාවගේ ප්‍රශ්නය

    අයි ඊට ඉස්සරවෙලා ලංකාවේ දෙමල රාජ්‍ය භාෂාවක්ද?
  4. McGayan

    Sad videos

    Grave of the firefly's (1988). watch this if you really want to cry.
  5. McGayan

    1982- 2019 ලංකාවේ ජනපතිවරණ ප්‍රතිඵල..🗳️❌

    මහින්ද ඔය රෙකොර්ඩ් එක 2010 දී කඩනවා රනිල වෙල් විදානේව ෆෝරම් කරලා බැස්සුවේ නැත්නම්.
  6. McGayan

    මේ සමීකරන දෙක විසඳලා දෙන්න (simultaneous equations)

    its much easier if you write the 2nd eqn as 3xy = 35-x^2+2y^2 form and square both sides. Then before expanding the RHS assign y^2 = 13-x^2 from the first. Then you will get very nice 4rth order equation with only x^4 and x^2 terms. so can easily solve it as a quadratic equation.
  7. McGayan

    මේ සමීකරන දෙක විසඳලා දෙන්න (simultaneous equations)

    X = | -3 | | 3 | | -0.948683 | | 0.948683 | Y= | 2 | | -2 | | 3.47851 | | -3.47851 |
  8. McGayan

    කාදිනල් තුමාත් මාලිමාවට..?

    අඩෝ මැද උන් දෙන්නම නාමල් බේබිට නේද ?
  9. McGayan

    ♦️විමල් විරවංශගේ කිර්ති නාමයට වූ හානියට රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි

    මුලින් ආගමන විගමන එකෙන් මුට මුට විරුද්දව දාපු නඩුව ඉවර ඕනෙනේ. එකෙන් විමල් නිදහස් උනේ මාසෙකට විතර උඩදිනේ
  10. McGayan

    බ්‍රසීලයේ මගීන් 60කට වඩා රැගත් ගුවන් යානයක් කඩා වැටේ..⚡📛🛬

    ඇන්ජින් දෙකම වැඩ. ඔය මර හඬ දීගෙන වැඩ කරනවා ඇහෙන්නේ. ප්ලනේ එක "stall" වෙලා තියෙන්නේ. ඕකට කියන්නේ flat spin එකක් කියල. ඔහොම වුනේ කොහොමද කියන්න නම් තවම බැහැ. සමහර විට තටු වල අයිස් බැදීමක් නිසා වුනා වෙන්ඩ පුළුවන්. "An A320 pilot reported severe icing conditions in the area moments before the...
  11. McGayan

    වියලි කලාපීය ආදර කතාවක්

    එහෙමමත් නැහැ බන්. අපි උන් කරන දේවල් ම කරන්න ඕනෙත් නැහැනේ. ඔය liberties වල කෙලවර ගෑනුන්ට පිරිමිත් එක්ක ring එක ඇතුලේ ගහගන්න වෙන එක වගේ ගොන්පාර්ට් නම් ඊට වඩා මෙහෙම හොඳයිනෙ බන්
  12. McGayan

    වියලි කලාපීය ආදර කතාවක්

    හප්පට සිරි. උඹ මම comment එක දැම්ම මුල් එකා නෙවේනේ. මම හිතුවේ ඌ කියල. දැන්නම් උඹ කියන්න හදන දේ නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මචං එතන තියෙන්නේ cultural evolution එක පිළිඹද ප්‍රශ්නයක්. දැන් Victorian society එකේ ගෑනු කුණුහරුප කීවේ නැහැනේ. ඕක ඔය cultural liberation මතවාදත් එක්ක එන දෙයක්. දැන් අපේ...
  13. McGayan

    වියලි කලාපීය ආදර කතාවක්

    හප්පට සිරි. උඹ මම comment එක දැම්ම මුල් එකා නෙවේනේ. මම හිතුවේ ඌ කියල. දැන්නම් උඹ කියන්න හදන දේ නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මචං .
  14. McGayan

    වියලි කලාපීය ආදර කතාවක්

    හරි හරි. දැන් කියන්නකෝ බලන්න තේරුම් ගන්න ඔයා මොනවද කීවේ කියල. දැන් "කඩ්ඩෙන් කියන කුණුහරපත් අවුලක් නෑ" කියන එක එහෙම වෙන්නේ ඇයි කියල ඔයා කොහෙවත් කියල නැහැනේ. දැන් මොකක්ද තේරුම් ගන්න ඔයා කියල තියෙන්නේ?
  15. McGayan

    වියලි කලාපීය ආදර කතාවක්

    "දැනෙන්න ඉගෙනගෙන නැ.එක ඉගෙන ගන්න ඕන දෙයක්" මම හිතන්නේ නම් ඕක ඉගනගන්න බැරි දෙයක්. අවුරුදු 4-5 විතර එකෙක් ඔය රටකට ගෙනිච්චොත් නම් උට දැනෙයි. ඉංග්‍රීසි උගන්නන නම් ඕක ඕනේ වෙන්නේ නැහැ. එකට් ඕනේ තේරුම + ව්‍යාකරණ + භාෂාව පුහුණුව විතරයි. දැන් ඔය හැමතැනම කුබියෙකුට පඩයක් ගියත් "ඔ මය් ගෝෂ්" කිය කිය රඟන...
  16. McGayan

    වියලි කලාපීය ආදර කතාවක්

    ඒ බන් ඉංග්‍රීසි උඹේ මව් භාෂාව නොවෙන හින්ද. භාෂාවක වචනයක් හරියටම දැනෙන්නේ (තේරෙන එක නෙවෙයි) ඒක තමුන්ගේ මව් බස වුනහම විතරයි. දැන් ඉංග්‍රීසි කුණුහරුපත් එහෙමයි. තේරෙනවා හැබැයි දැනෙන්නේ නැහැ. ඒක නිසා අර අවුරුදු 150 ක යටත් වීමේ ප්‍රතිපලයක් විදිහට ඉංග්‍රීසි කුනුහරපත් පට්ට කියල හිතෙනවා.
  17. McGayan

    India tour of Sri Lanka 2024🦁🏏

    අඩෝ මෙහෙම අතටම කැච් දෙන්නත් විශේෂ දක්ෂතාවක් තියෙන්න ඕනෙනේ බන් ..
  18. McGayan

    කොළඹ වරයා පරණ ලේකම් කාර්යාලය අසල චීන සමාගමක කැණිමකදී ඇටසැකිල්ලක් මතු වෙයි

    අප්පටසිරි අපි ඔය බලන්ගොඩ මානවය එහෙම කියන උනුත් ඔහොම ආමි එකෙන් මරල පරණ වලන් කටු කෑලි එක්ක වලලපුවද දන්නෑ නේ බන්
  19. McGayan

    අඩොඉ 🤣🤣🤣🤣

    ඔව්. මහාමායා එක ඉස්සරහ. වැටුනානම් ඔතන ඉන්න තඩි කබරයා ගිලින්නේ.

    No contents