මම කියන්නද පුතී, උඹට ඕක හිතෙන් අයින් කරන්න බැහැ. මනෝවෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් හරි උපදේශනය හරි ගනිං. අපි කොච්චර ඕක හිතින් අයින් කරන්න කිව්වත් උඹට ඕක කරන්න බැහැ. උඹට කෙල්ලත් අතාරින්න බැහැනේ. ඒ හින්දා ඔය ප්‍රශ්නය හිතේ තියාගෙන මැරි මැරී උපදින්න තමයි උඹට වෙන්නේ. උඩ එකෙක් කියලා තියෙන විදියට...