ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ඇමරිකාවේ ඉන්නවා සුපිරි ළන්කන් බඩු..හොදට හැදිලා තියෙන්නේ..ෆුල් සැප දෙයි.එක්කෝ උඹේ උසට ගැලපෙන සුද්දියෙක් බැදහන්කෝ.. මම ඔහෙ හිටියනම් ෆුල් ෆන් ගන්නේ.. මෙහෙ ඉන්න හොතබුවන් හොයන්න තොට පිස්සුද ? හුකමුකෝ සුදූ කිව්වම අද මහන්සියි අනේ ගායි මෙහෙ කාලකන්නි ගෑනු.. එක්කො කටටගන්න බෑ අප්පිරියයි කියයි..මොන ලබ්බේ වැදගත්කමක් හොයනවද දන්නේ නෑ..ඉන්න කාලේ ආතල්ගන් නැතුව.. තෝ නාකි වෙල මැරෙනවා බන්.ඔය වැදගත්කම් දාලා ආතල් ගනින් :angry:
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    දැන් මොකද තත්වේ
    උඹ කෙල්ලව බැන්දද?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    kiyanna tiyenne eka deyai machan hithata aulen marry karaa eka mooda wadaka anika proposal ne nawathwala daapan :D
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    හොයල බලපන් ලංකාවෙ කාටහරි කියලා
    නිකන් හුබස් බයක් වෙන්නත් පුලුවන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔක්කොම කියෙව්වේ නැ. නමුත් සීන් එක තෙරුනා. දැන් උබට සැක මේ කෙල්ලට නෙදර්ලන්තෙදි නැදැ අයියා සෙල්ලම කලාද කියලනේ. දැන් ඒ නැදැ කම අමතක කරහන්කො. උබ ඇමෙරිකාවේ නම් ඉන්නේ, උබ ඉටිපන්දම් හදුන්කූරූද මේ වෙනකන් කැවේ.. උබ කාත් එක්ක බුදියගත්තත්, කෙල්ල කාත් එක්ක බුදියගත්තත්, උබට කෙල්ල එක්ක කතා කරහම හිතෙනවා නම් බැන්දට පස්සේත් බුදියගනියි පිට උන් ලග කියලා උබ තීරනයක් ගනින්.. නමුත් කෙල්ලව උබට මීට වෙන්න කලින් බුදියගත්ත සීන් උබට අදාල නැනේ. මොකො එකි දිවැසින් දකින්නයැ උබව බදින්න ඉන්නවා කියලා. කෙල්ල උබලගේ අම්මලාට ඒ සීන් එක කිව්වේ නැති එක ගැන උබ වොරි වෙන්න එපා. උබට කිව්ව එකට පොයින්ට්ස් ඇඩ් වෙනවා කෙල්ලගේ පැත්තට..

    :rolleyes::rolleyes:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    හිතේ සැකයක් තියාගෙන බදින්න එපා බං. අනාගතේ චාටර් වෙයි. අනික වෙන රටවලට පැන ගන්න කෙල්ලො මේ කාලේ මායම් දානවා. අම්මට මෙහේ කෙල්ලො දෙතුන් දෙනෙක් හොයන්න කියලා උඹ මාසයකට දෙකක නිවාඩුවකට ඇවිල්ල හරි යන කෙල්ලෙක් සිලෙක්ට් කරගෙන කසාද බැදලා පලයං. ඊට පස්සේ ගෙන්න ගනිං. මම මේ කියන්නේ මගේ යාළුවෙක් එහෙම කරපු නිසා. උෟ ඉන්නේ එංගලන්තේ.
     
    Holman ToRa

    Active member
  • Mar 29, 2017
    112
    21
    28
    ayye hodama wede oka atha arala danna... hoda game heduna teacher kenek wage kenek hoya ganna.. kawadawath waradin na.. sallima newe jeewithe.. salli hamba karanna puluwan.. ath manussakama, gathiguna kawadawath ahema ganna ba...
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අඩෝ උඔ.... නියෝමාල්..... ලංකාවේ කෙල්ලෝ නැද්ද බං.....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔක්කොම කියෙව්වේ නැ. නමුත් සීන් එක තෙරුනා. දැන් උබට සැක මේ කෙල්ලට නෙදර්ලන්තෙදි නැදැ අයියා සෙල්ලම කලාද කියලනේ. දැන් ඒ නැදැ කම අමතක කරහන්කො. උබ ඇමෙරිකාවේ නම් ඉන්නේ, උබ ඉටිපන්දම් හදුන්කූරූද මේ වෙනකන් කැවේ.. උබ කාත් එක්ක බුදියගත්තත්, කෙල්ල කාත් එක්ක බුදියගත්තත්, උබට කෙල්ල එක්ක කතා කරහම හිතෙනවා නම් බැන්දට පස්සේත් බුදියගනියි පිට උන් ලග කියලා උබ තීරනයක් ගනින්.. නමුත් කෙල්ලව උබට මීට වෙන්න කලින් බුදියගත්ත සීන් උබට අදාල නැනේ. මොකො එකි දිවැසින් දකින්නයැ උබව බදින්න ඉන්නවා කියලා. කෙල්ල උබලගේ අම්මලාට ඒ සීන් එක කිව්වේ නැති එක ගැන උබ වොරි වෙන්න එපා. උබට කිව්ව එකට පොයින්ට්ස් ඇඩ් වෙනවා කෙල්ලගේ පැත්තට..

    aniwa
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    ow bn dan ithin kello keeyak ekka budiyan da apita set wenne :rofl:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    බය වෙන්න දෙයක් නෑ
    ඔය නෙදර්ලන්තේ හිටපු බුවා කොලු සීන් එකේ ඉන්නේ
    හරියටම දැනගන්න ඕන නන් සිරිකොතෙන් චෙක් කොරගනින්