මචං කැම්පස් වල උප සංස්කෘතියට මාත් ගරැ කරනවා:yes::yes: නමුත් දැන් යන විදියට ගියොත් සමාජයට එන උගත්තු කුනු හර්ප වලින් සන්නද්ද වල් අපත වැඩ වලින් පිරිච්ච එවුන් එන්න ගනී ඒවා වෙනස් කරන්න පුලුවන් අපටම තමා බං කැම්පස් ඇතුලෙ රැග් තියෙන්න ඕන නමුත් ඒවා මෙහෙම උනොත් හොදට වෙයි කියල හිගනවා.සීසෙන් එකේදි ඉංග්‍රීසි...