ලංකාවට TATA ෆැක්ටරියක්…
June 5, 2015 at 7:06 am | lanka C news
ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය...