Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ට භාණ්ඩේ මචන් ලොකු ගානක් වෙන්නෙත් නෑ මේ වගේ තියාගන්න පුලුවන්නම් එලම කිරි අලුත් වාහන වලට වැඩ පෙනුමත් හොදයි මමත් මේ වගේ එකකට යන්න හිතාගෙන ඉන්නේ බන්
    හොදට හොයලා බලලා ගන්න ඹනේ ඉතින් දිරපු එකක් සෙට් උනොත් විනාසයි අනික ධවන තත්වෙ එහේම හරියට හොයලා බලල ගනන් ඹනේ
    එ ගත්තාත් ප්‍රවෙසමට පදිනන් ඹනේ මොකද අලුත් වාහන නෙවෙයිනේ
    අපේ දන්න කියන සහොදරයෙක් ගාවත් තිබුනා ඹකක් එයා නම් බලංගොඩ බංඩාරවෙල ගාල්ල එහේම ට්‍රිප් ගියා ඹය වගේ කාර් එකකින්

    විකුණනන අදහසක් නැත්තම් ඉතින් හොදට හදලා තියාගත්ත පාඩු නැ එහේම කරන අය ඉන්නවා:cool:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    uba kiyana kathawa hari.. Serena alternator eka hodai.. menna ape bande.. unu kewm wage den photo eka gatte..

    onna engine ekema photo ekak ussagena awa.. heti balapan.. mama hithanne awruddakin withara engine eka hodala nethuwa athi.. duwanawa duwanawa thama wede.. lagadima danna one service ekata..

    godak welawata engine eka wash karanna epa kiyanawa api service ekedi mokada.. un wathura para allapuhama me tiyena jarawa okkoma gihin wadinawa interior eke.. tiyenne beige interior neh.. oka kela unahama aye iwarai.. kelinma sunroof cover eke wedenne uda gihin.. eka hodannath ba..

    11.gif
    11.gif
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොදට හොයලා බලලා ගන්න ඹනේ ඉතින් දිරපු එකක් සෙට් උනොත් විනාසයි අනික ධවන තත්වෙ එහේම හරියට හොයලා බලල ගනන් ඹනේ
    එ ගත්තාත් ප්‍රවෙසමට පදිනන් ඹනේ මොකද අලුත් වාහන නෙවෙයිනේ
    අපේ දන්න කියන සහොදරයෙක් ගාවත් තිබුනා ඹකක් එයා නම් බලංගොඩ බංඩාරවෙල ගාල්ල එහේම ට්‍රිප් ගියා ඹය වගේ කාර් එකකින්

    විකුණනන අදහසක් නැත්තම් ඉතින් හොදට හදලා තියාගත්ත පාඩු නැ එහේම කරන අය ඉන්නවා:cool:
    ලාන්සර් බොක්ස් එහෙම තියෙනවා නිකං කිරි ටොයියා වගේ ඒවා
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    b210 කැත නැද්ද ? මම පොඩි කාලෙ ඉදන්ම ඕක දිහා එක එක විදියට බලනව තාම ලස්සන ඈන්ගල් එකක් දැක්කෙ නෑ අද වෙනකන්. :eek::(

    mamanam asama waganayak.anik eka thama volkswagen beetle eka
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    එක එක අයගේ අදහස තමයි මචන් මට නම් අලුත් වාහන වලට වඩා පරන වාහන වල ලස්සනක් පෙනවා
    6843312350_f6688b723b_b.jpg

    50dd0f48a366938261fb26fd49e5b663.jpg

    eka aththa machan eka eka aya kamathi widihawal thamai mata danene de thamai aluth wahana walata kamathi aya kawadawath thamange thiyana wahanayen sathutata path wenne na hamadama aluth wahana gana heena mawa mawa innawa anith de thamai dan vessle eka balanna awith aurudu keeyada dan parakata bassama three wheel wala ganatama wage vessle pare thiyanawa eth parana wahanayak lassanata hadala thiya gaththama eke watinakama hamadatama a widihatama thiyanawa anika wahane lassanata thiyanakota watinakama thiyenne wahanetamath newei eka pavichchci karana kenatai prashnekata thiyenne parts & facilities thamai habai ithin normal rural area ekakatanam echcharama facilities oneth na
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    b210 කැත නැද්ද ? මම පොඩි කාලෙ ඉදන්ම ඕක දිහා එක එක විදියට බලනව තාම ලස්සන ඈන්ගල් එකක් දැක්කෙ නෑ අද වෙනකන්. :eek::(

    මේන් මං වගේ කුකුලෙක්
    මටත් ඔය පෙනුම දිරවන්නේ නෑ :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේන් මං වගේ කුකුලෙක්
    මටත් ඔය පෙනුම දිරවන්නේ නෑ :sorry:

    සේම් හියර්..

    දැක්කහම මට වමනෙට එන නූතන වාහන

    1. nisaan juke (nissan joke :lol:)
    2. toyota echo/ platz
    3. hinda city 2003
    4. honda fit 2003
    5. mitsubishi attage 2014
    6. toyota rav4 2015 :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ප්‍රියස් එකයි අලුත් අක්සියෝ එකයි දැක්කහම දත් හිරිවැටෙන ගතියක් ආවට වමනෙටම එන්නේ නෑ

    පැන්ඩා, ඔටුවා, කුනකටුවා, වීවා, හෝර්ලික්ස්, නෙස්ටමෝල්ට් මේවා වාහන ගනයට අයිති නැති නිසා අත ඇරලා කතාකලේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;18419876 said:

    මිට්සුබිශි පෙජරෝ එකත් 2016 වෙනස් කරන්න යනවලු. අනාත ඩිසයින් ටිකක් ගූගල් කලාම එන්නේ සිංහලු:(:(
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    රත්තරං;18420050 said:
    හත් අව්රුද්දක් ගනීද දන්නෑ හදන්න

    pioneer 275BT eka danne okatada

    mata set una pioneer x2650BT (damro warrenty ) set eka revers cam ara distance penwana eka + amp ekata ena wire set ekak 3500 k da koheda eka 2000ta dunna, okkotama 36i giye :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    රත්තරං;18419878 said:

    මිට්සුබිශි පෙජරෝ එකත් 2016 වෙනස් කරන්න යනවලු. අනාත ඩිසයින් ටිකක් ගූගල් කලාම එන්නේ සිංහලු:(:(

    ඒක විතරක් නෙමෙයි දැන් එන සේරම SUV ටයිප් ඒවා මහා පජාත ලුක් එකක් තියෙන්නෙ, ඕෆ් රෝඩ් කෙසේ වෙතත් වලක දාන්නත් බයයි කෑලි ටික ගලවන් හැලෙයි කියල. මට නම් පේන්නෙ අර ලෑන්ඩ් රෝවර් ඉවෝක් එකෙන් තමයි ඔක පටන් ගත්තෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක විතරක් නෙමෙයි දැන් එන සේරම SUV ටයිප් ඒවා මහා පජාත ලුක් එකක් තියෙන්නෙ, ඕෆ් රෝඩ් කෙසේ වෙතත් වලක දාන්නත් බයයි කෑලි ටික ගලවන් හැලෙයි කියල. මට නම් පේන්නෙ අර ලෑන්ඩ් රෝවර් ඉවෝක් එකෙන් තමයි ඔක පටන් ගත්තෙ
    uba COD ගහන කෙනාද බං ? :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    pioneer 275BT eka danne okatada

    mata set una pioneer x2650BT (damro warrenty ) set eka revers cam ara distance penwana eka + amp ekata ena wire set ekak 3500 k da koheda eka 2000ta dunna, okkotama 36i giye :(

    265 එක පරනම මොඩල් එකක් මචන්. ඒක මම බැලුවා. ගාන 22300ක් වගේ වෙන්නේ. වයර් සෙට් එක ඩබල් කෝර් 1500ක් වගේ ෆොර් කෝර් 2500ක් වගේ. කැම් එක 2800ක් වගේ. චයිනීස් ඒවා 1000ක් වගේ වෙන්නේ. රට ඉන්න බුවෙක්ට කියලා ගෙන්න ගන්න එක ලාබයි මචන්

    10ක් වගේනේ වෙනස. අව්ලක් නෑ උනුත් ජීවත් වෙන්න එපැයි:cool:
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    b210 කැත නැද්ද ? මම පොඩි කාලෙ ඉදන්ම ඕක දිහා එක එක විදියට බලනව තාම ලස්සන ඈන්ගල් එකක් දැක්කෙ නෑ අද වෙනකන්. :eek::(

    Aniwa...Bluebird 510 එක ගොඩක් ලස්සනයි ...
    මේ කාලේ හදපු දොර දෙකේ කාර් ගොඩක් ලස්සනයි... ex:nissan 240z
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒක විතරක් නෙමෙයි දැන් එන සේරම SUV ටයිප් ඒවා මහා පජාත ලුක් එකක් තියෙන්නෙ, ඕෆ් රෝඩ් කෙසේ වෙතත් වලක දාන්නත් බයයි කෑලි ටික ගලවන් හැලෙයි කියල. මට නම් පේන්නෙ අර ලෑන්ඩ් රෝවර් ඉවෝක් එකෙන් තමයි ඔක පටන් ගත්තෙ

    ලෑන්ඩ් කෲසරෙත් චීන ඇස් දෙකක් වගේ හෙඩ් ලයිට් දෙකකුයි වීල් ආච් එක බරවා කකුලකුයි වගේ කරලා බන්..

    කොරියන් KIA උන් porsche ඩිසයිනර්ව අරන් තියෙන්නේ. මදේ ජරාව උනත්, ඩියුරබිලිටි කක්කා බාල්දි 7යි චූ බාල්දි 3යි උනත් උන් ඩිසයින් දෙනවා ඇටි හැලෙන්න. අලුත් ඔප්ටිමා එක කැම්රියක් එක්ක තිබ්බහම මානසිකව වැටෙනවා:(:(