කිරිපිටි වල ඔය කියන විදිහටම වස තියනවානම් , ආණ්ඩුව කරන්න ඕන කිරිපිටි තහනම් කරන 1ක . නැතුව මිල වැඩි කරන 1ක නෙවෙයි .
කිරිපිටි සංගම් මිල වැඩි කරන්න ඉල්ලීමක් කරනකොට , "කිරිපිටි වල වස , සත්ව තෙල් අඩංගුයි " වගේ ප්ලාස්ටර් විසදුම් ආණ්ඩුව , ජනතාවට දීල වැඩක් නෑ . ඍජුවම " අපි මේක තහනම් කරනවා " කියල සංගම්...