කිරිපිටි මිලත් ඉහලට ~~~~~~~~~~

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    කිරිපිටි මිලත් ඉහලට ~~~~~~~~~~

    මේ ආණ්ඩුව හා ඩොක්ටර්ස්ලා කොච්චර කිරිපිටි හොද නෑ කියල පාරම් බැවත් , අන්න ෆොන්ටෙරා 1කට ඕන විදිහට කිරිපිටි මිල වැඩි කරලා .

    1kg

    Old Price - 860/=

    New Price - 920/=

    400g

    Old Price - 345/=

    New Price - 370/=
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    හැමදාම සද්දෙට කයිය ගැහුවට අපිට පේන්නෙ... අන්තිමට වෙන්නෙ ඕක තමයි...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කවුද බන් උන්ගේ එවා බොන්නේ.ඔනේ තරම් වෑඩිකරන්න කියපන්
    අපි දේශීය කිරිපිටි බොන්නේ.
    ඒකත් උදේට විතරයී, පුලුවන් උන ගමන් ඒකත් නවත්තනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    කවුද බන් උන්ගේ එවා බොන්නේ.ඔනේ තරම් වෑඩිකරන්න කියපන්
    අපි දේශීය කිරිපිටි බොන්නේ.
    ඒකත් උදේට විතරයී, පුලුවන් උන ගමන් ඒකත් නවත්තනවා

    ඉතින් බන් හොදයිනේ.. කව්ද ඕවා බොන්නේ..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    කිරිපිටි වල ඔය කියන විදිහටම වස තියනවානම් , ආණ්ඩුව කරන්න ඕන කිරිපිටි තහනම් කරන 1ක . නැතුව මිල වැඩි කරන 1ක නෙවෙයි .
    කිරිපිටි සංගම් මිල වැඩි කරන්න ඉල්ලීමක් කරනකොට , "කිරිපිටි වල වස , සත්ව තෙල් අඩංගුයි " වගේ ප්ලාස්ටර් විසදුම් ආණ්ඩුව , ජනතාවට දීල වැඩක් නෑ . ඍජුවම " අපි මේක තහනම් කරනවා " කියල සංගම් වලට කියන්න ඕන .

    විදේශීය කිරිපිටි වැඩිවෙන වාරයක් පාසාම , දේශීය කිරිපිටිත් යම් තරමක් දුරට මිල වැඩි වෙනවා . ( හරියට private bus ගාස්තු වැඩි කරන්න බැන , බැන අවසර දීල , CTB ගාස්තුත් හිමිට වැඩිකරනවා වාගේ වැඩක් )
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    65.gif

    acnt
    කිරිපිටි බීම නවත්තපල්ලා. එතකොට ඕකුන් අකුලගෙන යයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කිරිපිටි වල ඔය කියන විදිහටම වස තියනවානම් , ආණ්ඩුව කරන්න ඕන කිරිපිටි තහනම් කරන 1ක . නැතුව මිල වැඩි කරන 1ක නෙවෙයි .
    කිරිපිටි සංගම් මිල වැඩි කරන්න ඉල්ලීමක් කරනකොට , "කිරිපිටි වල වස , සත්ව තෙල් අඩංගුයි " වගේ ප්ලාස්ටර් විසදුම් ආණ්ඩුව , ජනතාවට දීල වැඩක් නෑ . ඍජුවම " අපි මේක තහනම් කරනවා " කියල සංගම් වලට කියන්න ඕන .

    ග්ලයිෆොසේට්, ඇස්බැස්ටස් තහනම් කරලා වෙච්ච හරිය මතකනේ.

    කටිං කියන්න ලේසි වුණාට කරන්න අමාරුයි ඕක.

    රජය සෞඛ්‍යයට අහිතකර දේවල් තහනං කරනකං බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගෙ සෞඛ්‍යය ගැන තමන් සැලකිලිමත් වුණාම හරි :yes:
     
    • Like
    Reactions: Podi Dagaya

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර

    ග්ලයිෆොසේට්, ඇස්බැස්ටස් තහනම් කරලා වෙච්ච හරිය මතකනේ.

    කටිං කියන්න ලේසි වුණාට කරන්න අමාරුයි ඕක.

    රජය සෞඛ්‍යයට අහිතකර දේවල් තහනං කරනකං බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගෙ සෞඛ්‍යය ගැන තමන් සැලකිලිමත් වුණාම හරි :yes:

    :yes::yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ග්ලයිෆොසේට්, ඇස්බැස්ටස් තහනම් කරලා වෙච්ච හරිය මතකනේ.

    කටිං කියන්න ලේසි වුණාට කරන්න අමාරුයි ඕක.

    රජය සෞඛ්‍යයට අහිතකර දේවල් තහනං කරනකං බලාගෙන ඉන්නෙ නැතුව තමන්ගෙ සෞඛ්‍යය ගැන තමන් සැලකිලිමත් වුණාම හරි :yes:

    අපි වගේ අනුන්ගෙන් කන රටකට කෙළින් තීරන ගන්න ලේසි නෑ. මිනිස්සුම කල්පනා කරලා කරන්න ඔ්නි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුං බලේට ඇවිල්ල කොයි එකද පොදු ජනතාවට යහපතක් වෙන විදියට කලේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    godak minisu danne wath na oya wasa kathawa lankawe hamotama internet na ne eka nissa danne nathi minisu one tharam owa bonawa gana wadi karala ekenuth minisuta jiwana bara wadi karanawa.