1. leeroxxroxx

    🇱🇰 නව බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරීනී | කවුද මේ ස්ටෙෆනි සිරිවර්ධන

    Stephanie Siriwardhana මාගේ සහෝදරයාගේ දියණියයි මෙම පත් කිරීමට වසර දහයකටත් පෙර සිට ඇය බන්ධනාගාර කොමසාරිස් වරුන් හමුවී බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම සනිපාරක්ෂක තුවා, රැඳවියන්ට වෘත්තීය පුහුණුව සඳහා උපකරණ ආදිය බන්ධනාගාර වලට ගොස්...
  2. leeroxxroxx

    Helakuru in Windows Single Language Edition

    මම දැන් අවුරුදු 12ක් ම වගේ Google IME එක ඉන්ස්ටෝල් කරගෙන සිංහල ටයිප් කරන්නේ. ALT + SHIFT PRESS කළහම මාරු වෙනවා.
  3. leeroxxroxx

    පිළිතුරක් බලාපොරොත්තු වෙම්.

    ඔයා කියන විස්තරෙන් බලද්දි, එකම අර්ථයක්ට හදිසියේ පැනලා තීරණය කරන්න බැහැ. මෙතන possibilities දෙකම තියෙනවා. ටිකක් පැහැදිලිව බලමු 👇 1️⃣ ඒක ඇයගේ හැටි / comfort level එක විය හැකියි මල්ලි ඉන්න වෙලාවට ඇය අධිකව වැදගත්, distance තියෙන හැසිරීමක් දක්වනවා. මල්ලි නැති වෙලාවට, ඔයාට safe + trustworthy කෙනෙක්...
  4. leeroxxroxx

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ජගත් වික්‍රමරත්න

    රනිල් ඕක දශක 4ක්ම කලේ. රනිල්ට හිනාවුනු උන්ට හොද වැඩේ.
  5. leeroxxroxx

    වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

    ඊයෙ PickMe එකක් දාගෙන අවා. Toyot Roomy එකක් ආවෙ. ඇතුලෙ පට්ට ඉඩ. සැපට ආවා.
  6. leeroxxroxx

    Com Bank Digitel ලොග් වෙන්න බෑ Error එකක් එනවා.

    බැංකු ඇප් එකට එකවර Device දෙකකින් පමණක් ලොග් වීමට හැකියාව තියෙනවා. එම සීමාව ඉක්මවා නව Device එකකින් ලොග් වීමට අවශ්‍ය නම්, කස්ටමර් කෙයා සේවාවට ඇමතුමක් ලබාගෙන පෙර සම්බන්ධ කරගෙන තිබූ Old Device History එකෙන් ඉවත් කරගැනීම අත්‍යවශ්‍ය වේ.
  7. leeroxxroxx

    🇱🇰 නව බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරීනී | කවුද මේ ස්ටෙෆනි සිරිවර්ධන

    🧑‍🎓 පුද්ගලික තොරතුරු සම්පූර්ණ නම: Stephanie Siriwardhana උපන් දිනය: 5 පෙබරවාරි 1988 උපන් ස්ථානය: කුවේට් 🇰🇼 ජාතිකත්වය: ශ්‍රී ලාංකික-ලෙබනීසි Stephanie සිරියාවර්ධනගේ පියා ශ්‍රී ලංකාවෙන්, මව ලෙබනනයෙන්යි. එමනිසා ඔහුට දෙරට සංස්කෘතියේ මිශ්‍ර පසුබිමක් තිබෙනවා. හිටපු විශ්ව රූ රැජිනක වන ස්ටෙෆනි...
  8. leeroxxroxx

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    මං මොකටද ලැජ්ජ වෙන්නෙ. මං රන්වල නෙමෙයිනෙ. 😄
  9. leeroxxroxx

    Tec Sri Lanka

    ටෙක් ශ්‍රී ලංකා සමගින් ගමන යමූ. 2001 ගියා
  10. leeroxxroxx

    බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

    හොරණ පැත්තෙ එවුන් මාර විදිහට ඇක්සිඩන්ට් වෙනවා. වීඩියෝ නැති ඇක්සිඩන්ට් ඕනෙ තරම් වෙනවා. 🤦‍♂
  11. leeroxxroxx

    ඒපාරනම් අනුර මහත්තයත් රීගත්ත

    ''ගිය අවුරුද්දේ හැම පෝයකටම අනුරාධපුර පහු කරගෙන තිස්ස විහාරයට ආදරය අරගෙන සිල් ගන්න ගියේ මේ උක් ගොවියො' ජනාධිපති මතක් කරේ මේ අය ගැන මිසක් තිස්ස විහාරයට ගිය අන් කිසිවක් ගැන නොවෙයි.
  12. leeroxxroxx

    තියන ඔක්කොම පන්සල් පහුකරන් යාපෙනේට ගිහින් සිල්ගන්නවා කියන්නෙ වෛරය නම් කොළඹ තියන් ජොගින් කරන්න යාපනේට යන එකට මොකද කියන්නෙ 🤭🤭

    හරි. ඔය කියන් තිස්ස රජමහා විහාරය ගැන නෙමෙයි මේ ප්‍රශ්නෙ තියෙන්නේ. නාගදීපේ හාමුදුරුවෝ කියන්නෙ

    No contents