හිතන්න ව්‍යවසායකයෙක් වෙන්න
හිතන්න ව්‍යවසායකයෙක් වෙන්න 👇👇👇
ඔයා ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්‍ය වරයෙක්ද? බස් ඩ්‍රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවො,මමත් ඇතුලුව.( වැරදියටනන් තේරුම් ගන්න එපා,ඔයාලගේ වටිනා රැකියාවට ගරහනවා නෙමේ මේ) මාසෙ...