ඔන්න එළකිරි යාලුවනේ..අලුත් ත්‍රෙඩ් එකකුත් අරගෙන ආව මම හෝවි......මේ සැරේ මම අරගෙන ආවේ...කවුරුත් කැමති වන්ඩියක් ගැන විස්තරයක් අරගෙන....අපි බලමු එහෙනම් මොකද්ද මේ වන්ඩිය කියලා......:rolleyes::rolleyes:
හරි ඔන්න එහෙමනම් දැන් දන්නවනේ මම කියන්න යන්නේ ලැම්බෝගිනි මොටර් රතය ගැන විස්තර ටිකක්... :D...