ඔන්න යාලුවනේ හුග කාලෙකින් ලොලිපොප්ස් ගොසිප්ස් අරගෙන ලිල් හෝවි ආවා....ඔන්න මේ සැරේ කියන්න යන්නේ ටීවී සීරියස් එකක් ගැන....මේ ටීවී සීරියස් එකේ නම Doctor Who..... මේ වන විට මෙහි 6 වෙනි කතා මාලාව බිබිසී නාලිකාව ඔස්සේ විකාශය වෙනවා....මෙහි කතාවට පාදක වී ඇත්තේ එක්තරා ප්‍රොෆෙසර් කෙනෙක් ඔහුගේ කාලය හරහා...