විදේශ රැකියාවක නියුතු ශ්රී්ර ලාංකිකයනට විදේශයේදී පාවිච්චි කරන ලද මෝටර් රථය ආනයනය කර ගැනීම
PDF Print Email
විදේශයකට ගොස් විදේශ විනිමය උපයන ඔබට එහිදී තමා විසින් පෞද්ගලිකව පරිහරණය කරන ලද අවුරුදු 10ට වඩා වයස අඩු පාවිච්චි කළ (USED) කාර්, ජීප් රථ හෝ වෑන්රථ ගෙන්වාගත හැකිවේ. එභෙත් අවු.10ට වඩා පැරණි...