වවුචර් වැඩේ හොද නරක නම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඒත්,
මම ඉස්කෝලේ යනකොට දීපු, හැම පාසල් නිල ඇදුම් රෙද්දෙන්ම මම යුනිෆෝර්ම් මහල ඇන්දා. නමුත් මම (අපේ අම්මල මහල දුන්න) වෙනම පිටිනුත් සෙට් එකක් දෙකක් මහගෙන හිටිය මාරුවෙන් මාරුවට අදින්න. ඔය දෙක අතරින් මම වැඩියෙන්ම ඇන්දේ නිල ඇදුම් රෙදි වලින්...