1. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    need to pose 300+ score in the first innings.Good decision to bat Dhananjaya de Silva down the order
  2. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    සදකැන් හැදෙන්නේ නෑ වගේ 😕
  3. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    අන්න ඒකට දික්වැල්ල.නියම ටුවෙන්ට් ටුවෙන්ටි ප්ලේයර් කෙනෙක්.ඌ ටෙස්ට් ගහන්නෙත් ටුවෙන්ටි ගහන්න පුරුදුවෙන්න.වන්ඩේ ගහන්නෙත් ටුවෙන්ටි ගහන්න පුරුදු වෙන්න.😂.හැබැයි ඌ එහෙම පුරුදුවෙලා ටුවෙන්ටිවල හොදටම ගහනවා❤
  4. craabeysinghe

    කෙල්ලෝ පරිස්සම ටික්ටෝක්

    අවුලක් නම් තමයි 😕
  5. craabeysinghe

    song help

    Ketchup song kiyala youtube search karapang
  6. craabeysinghe

    utta... badinnath lagai yako

    Good luck bro ❤
  7. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    සිරාවට.එක් එක් ප්ලේයර්ස්ලට ගැලපෙන ෆෝමැට් තියෙනවා.දැන් බලපන් සදීර කියන්නේ හොද ටෙස්ට්,වන්ඩේ ප්ලේයර් කෙනෙක්.ටෙක්නික් සුපිරියටම තියෙනවා.එහෙම එකාව ටුවෙන්ටි ගස්සලා ෆේල් උනාම ටෙස්ට් වලවත් හරියට පර්ෆෝම් කරගන්න බැරිවෙනවා
  8. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Googly එකට හරියට ගහන්න බැරි කේස් එක චන්දිමාල්ට් south african ටුවර් එකේ ඉදන් තිබ්බා.මූ අවුට් උනේම Imran Thahir ගේ බෝල වලට
  9. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Aussie ටුවර් එකට තාම ත්‍රෙඩ් එකක් දැම්මේ නැද්ද?.හෙට ප්‍රැක්ටිස් මැච් පටන් ගන්නවා
  10. craabeysinghe

    Dialog ez cash account help?

    Food city wala thiyenne ban
  11. craabeysinghe

    kello kiyapuwa

    mata kollek innawa kiwwa :-(
  12. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    එකෙක් කියලා තියෙනවා චන්දිමාල් වෙනුවට ධනංජය සිල්වා සෙල්ලම් කරන එක බොරු වැඩක් කියලා.මොකද ධනංජය සිල්වා කියලා කියන්නේ චන්දිමාල් 2.0 වර්ශන් එකලු කියලා.ඔන්න කොල්ලො උබේ චාන්ස් එක.මේක වැරදියි කියලා ලෝකෙට පෙන්නපන් ❤
  13. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    චන්දිමාල්ට මොනවා උනාද මන්දා.ඒ කාලේ හිටිය හොදම බැට්ස්මන් කෙනෙක්.දැන් බෝලෙකට ගහන්නේ බයෙන් බයෙන් .චන්දිමාල්ව ගස්සනවා නම් වන් ඩවුන් ගස්සන්න ඕනේ.මොකද චන්දිට ආපු ගමන් රන්ස් ගහන්න බෑ
  14. craabeysinghe

    අද රෑ 12න් අවසන් - SLT

    මෙලෝ මගුලක් බාන්න උනේ නෑ.😕

    No contents