1. *danushka*

    [IMG]

    [IMG]
  2. *danushka*

    [IMG]

    [IMG]
  3. *danushka*

    [IMG]

    [IMG]
  4. *danushka*

    [IMG]

    [IMG]
  5. *danushka*

    [IMG]

    [IMG]
  6. *danushka*

    [IMG]

    [IMG]
  7. *danushka*

    MR vs MY3 - Vote now

    නොදන්නා දෙවියට වඩා දන්න යකා හොඳයි. ඒක නිසා MR ට වොට් කලා....:P:P
  8. *danushka*

    ඇම්ඩාගේ අහපු & අහපු නැති කතා...

    “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”:P:P:P "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහෙන්ද":rofl::rofl::rofl:
  9. *danushka*

    Season’s Greetings & Merry X'mas!

    Meery Chrismas and Happy New year 2015.
  10. *danushka*

    MY3 or MR

    මචං මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි. ඒක නිසා මට චන්දෙ දාන්න නම් වෙන්නේ නෑ.. එත මේ මට හිතෙන විදිය.. මහින්ද ලොක්කගේ වැඩ වල අඩු පාඩු සැහෙන්න තියෙනවා. රටේ මිනිස්සු ජිවත් වෙන්නේ ගොඩක අමාරුවෙන්. රාජ්‍ය දේපල වැරදි විදියට පාවිච්චි කරනවා.. එ හැම දේම නිවැරදි වෙන්න ඕන. නමුත් අපිට නිදහසේ ඉන්න පුළුවන් රටක් නම්...
  11. *danushka*

    ෂර්ලොක්+සමන්මලී

    එලකිරි මචං...
  12. *danushka*

    ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි..............

    එකනේ බං ඔන්න කෙල්ලෙක් නම් ටිකක් බය උනාට කමක් නෑ මොකද හැම එකාම ඒක වගේ නැති නිසා.. මොකෝ මේකේ උන් ඇවිල්ල අපිට *කේ අරින්න කියලද ??:rofl::rofl:
  13. *danushka*

    ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි..............

    ai ban ape photo ekak meke damma moko wenne ??. mage FB eke meke godak un innawa a wagema ai hamogema photos api dala thiyenne. kisi aulak na ne..:D:D
  14. *danushka*

    ගුවනේ_කැළැඹුම

    බුදු අම්මෝ මචං ඔය වෙලාවට හිතට දැනෙන දේ ගැන කියල වැඩක් නෑ.. ගියපාර නිවාඩුවට එනකොට ඔහොම වැඩක් උනා බන්. තප්පර 10 විතර එක දිටම පහලට කඩාගෙන වැටුන. මම හිතුව අද නම් බඩුම තමා කියල. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන එකක් නෑ..:baffled::baffled:
  15. *danushka*

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොම්පියුටර් ජිල්මට්..:rofl::rofl:
  16. *danushka*

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වැඩේ හොඳට යනවා..
  17. *danushka*

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හරි දැම්ම..:baffled::baffled:
  18. *danushka*

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට අද රේඩියෝ එක ගැන කලින් නොකියපු සසියා , මැක්ස්බෝයි දෙන්නා හට මගේ අවංක ස්තුතිය පුද කරමි. මෙය දේශපාලනික පලිගැනීමකි...:(:(
  19. *danushka*

    Breaking News: Maithripala Dinoth Free Internet

    ඉස්සර චන්දෙට කලින් ගෙවල් ගානේ ගිහින් පොඩි බඩු පාර්සලයක් දුන්නම අපේ කට්ටිය දුවගෙන ගිහින් චන්දෙ දුන්න. දැන් ඒක පොඩ්ඩක් මෝඩ් කරලා අරගෙන වගේ.. අපේ අයට ඉතින් මොනවා හරි නිකන් දෙනවා කිව්වා ගමන් නමන්න පුළුවන් කියල ඔය හැම දේසපාලුවම හොදට දන්නවා. මේකත් අර චන්ද්‍රිකා 3.50 ට පාන් දුන්න වගේ වැඩක් තමා..;););)

    No contents