1. Captain Arjun!!!!!

    දුමින්ද

    මොහු ගැන යමක් දැන ගැනීම ඔබේ යුතුකමක් :yes::yes:
  2. Captain Arjun!!!!!

    රුපියලේ අගය ඉහළට

    අයි බන් අපේ වුන් ඔච්චර මැටි වුනේ , එහෙමත් නැත්තම් මේක අපි ලබා උපන් හැටිද??/ අපේ කරුමෙද ??
  3. Captain Arjun!!!!!

    රුපියලේ අගය ඉහළට

    :lol::lol::lol::lol::lol::lol:
  4. Captain Arjun!!!!!

    දුමින්ද

    නැහැ මචන් තනිකර GOLD කුඩු වලින් අම්මපා :lol::lol:
  5. Captain Arjun!!!!!

    රෝහලෙන් ගෙනයන විට දුමින්දට ඇවිදින්නත් හැ

    ඔහු බලාසිටියේ මෙහෙමයි, අනේ පවු මැයා:(:(
  6. Captain Arjun!!!!!

    අතිශයින්ම කාන්තාවන්ට

    ඇත්ත මචන්, සමහර තැන්වල අපේ අහිංසක අසරණ අයියලාටත් මල්ලිලාටත් ඔය දේ වෙනවා සමහර නැදිච්ච කෙල්ලන්ගෙන්, පවු අපේ අහිංසක කොලු පැටවූ
  7. Captain Arjun!!!!!

    Mama Elakiri1ta aluth..

    වල්කමේ වල්කමේ මචන්ලා යැන්
  8. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මාත් කලින් ඉඳලම දැනගෙන සිටිය උඹ දන්නා බව:P:P, හැබැයි මම දැනගෙන හිටියේ නැහැ :(:(
  9. Captain Arjun!!!!!

    hiiii

    ඔව් මුට නංගිලා පෙන්නන්න බැහැ
  10. Captain Arjun!!!!!

    hiiii

    ඇයි බං උඹ චිකේයියාට චිකි නෝනා කිවුවේ ඌ කෙල්ලෙක්ද බං:lol::lol:
  11. Captain Arjun!!!!!

    ටෙස්ට් නායකත්වයට තිලාන්,එක්දින නායකත්වය

    :yes::yes::yes::yes::yes::yes::yes:ඔබ හරි මගේ කොමන්ස් ගණන් ගන්න එපා මම ඒ විහිළුවට ......:lol::lol:
  12. Captain Arjun!!!!!

    ටෙස්ට් නායකත්වයට තිලාන්,එක්දින නායකත්වය

    නැහැ අපිට අපේ සංගා ඕනේ මොකද සංගා වයසට ගීයැ
  13. Captain Arjun!!!!!

    ටෙස්ට් නායකත්වයට තිලාන්,එක්දින නායකත්වය

    හි චිකේයියා මොනවාද මේ කියන්නේ, ඕකා ආයේ නගින්නේ නැහැ, බහිනවා මිසක්, ඕකව ටීම් එකෙන්ම එලියට දන්නා ඕනේ ටීම් එක හරක් රැලක් කරාට.
  14. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අර හොර SPයා වෙස්වලාගෙන මේ පැත්තට එනවා යනවා කියලා ආරංචියක් ආවා පොඩ්ඩක් ඇලට් එකේ ඉදපල්ලා
  15. Captain Arjun!!!!!

    Goodbye Friends.

    මේක අවස්ථාවක් කරගන්න දීපන් බං :cool::cool:
  16. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මාත් මේ ඒ පැත්තේ ඉදල තමයි ආවේ
  17. Captain Arjun!!!!!

    Goodbye Friends.

    අනේ ඔයා හොරෙන් එන්න අනේ, මුට පිස්සු... ;)
  18. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කොහෙද බං දුවන්නේ:angry::angry:

    No contents