තැන්කූ වේවා.
B11, AT 150 හොද condition A/C, Power Steering දෙක තියෙන එකක් කීයක් වගේ වෙයිද බන්? කොහොමත් ගත්තට taxi දිවිල්ලක් වෙන්නෙ නෑ. උපරිම උනොත් අව්රුද්දටම 3000-4000KM වගේ දුවයි එතකොට සාමාන්‍යයෙන් service කිරිල්ල කොහොමද? වහනයක් drive කරනව ඇරුනම මම වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බන් :baffled...