1. mindscrew

    ලෝන්

    මමනම් දැන් බුදු බොක්කට උනත් අත්සන් කරන්නෙ නෑ. කලින් එකෙක්ට අත්සන් කරලා මිනිහව රස්සාවෙන් අස් කලා. දැන් මාස දෙකක් තිස්සෙ මම තමා ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්නෙ. මගෙ CRIB එකටත් වැඩේ ගිහින් මම ගන්න හිටපු ලෝන් එක්ටත් කේස් උනා.
  2. mindscrew

    Dialog First TV Ad?

    Hahaaa yes promoting cheating on spouse / partner. What a message to promote your brand.
  3. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    Wow! Thanks macho. Repped. Sorry couldn't rep as I have to spread some reputation around
  4. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    කිසිම කෙනෙක් වගකීමක් අරගෙන ඉනිමක් ගොඩනඟන්න උත්සාහ කරන බවක් පේන්න නෑ. Fitness අන්තිමයි. ලොකු ඉනිමක් ක්‍රීඩා කළොත් series දෙක තුනක් මිස් වෙනවා ආබාධයකට ලක් වෙලා. තමන්ගෙ දුර්වලතාවයන් හදාගන්නවත් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්න වත් කාටවත් කිසිම උනන්දුවක් තියෙන බව ක්‍රීඩා ලෝලියෝ විදිහට අපිට නම් පේන්නේ...
  5. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    කුසල්ගෙ ඉනිම විතරක් බලන්න ලින්කුවක් නැද්ද? ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලියො විදියට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මැච් එකේ රිසල්ට් එක ගැන හිතන්නේ නැතුව, ඔය එකෙක් දෙන්නෙක් ඉඳලා හිටලා කරන මේ වගේ වැඩක් බලලා සැනසෙන්න තමා
  6. mindscrew

    shear market invest help

    okkotama kalin eka hariyata spell karana widiya hoyaganin
  7. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    check out the Twitter reactions http://www.cricketcountry.com/articles/india-collapse-against-sri-lanka-twittarati-demand-virat-kohlis-return-from-italy-668058
  8. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ආ හුටා ඔව්මයිනෙ. මට අමතක උනා.
  9. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    සම්පූර්ණ මැච් එක නැවත බලන්නෙ විදියක් නැද්ද මචන්ලා. ගවස්කාර් කාරයා එහෙම මොනවද කියන්නෙ කියලයි ඉන්දියන් කාරයින්ගෙ මූණු පුක වෙන හැටි බලන්න ආසයි
  10. mindscrew

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    මෙච්චර ෆෝම් එකේ ඉන්න ධනන්ජය හලලා අර මෙලෝ ෆෝම් එකක නැති තිරිමාන්නයට චාන්ස් එක දුන්නෙ ඇයි කියලා මටනම් හිතාගන්න බෑ.
  11. mindscrew

    wagon r premium hybrid 2017

    නිකන් තැනිතලා පාරක ගියේ. පිලියන්දල අලුත් පාරෙ. FX කියන්නෙ basic ම එක මචන්.
  12. mindscrew

    wagon r premium hybrid 2017

    උන් කියන්නෙ උන් ගෙන්නන්නෙ 2018 මොඩල් එක කියලා
  13. mindscrew

    wagon r premium hybrid 2017

    දැනට AMW ගෙන්නන්නෙ මේ version එක විතරයි. පලවෙනි ෂිප්මන්ට් එකේ ඔක්කොම වාහන දැනටමත් reserve වෙලා වෙන්න ඇති. අප්‍රේල් මාසෙ එන්නෙ දෙවෙනි ෂිප්මන්ට් එක මම හිතන්නෙ.
  14. mindscrew

    Toyota Vitz 2016 F 1000cc

    Totally agreed. People seem to have a lot of misconceptions about the Wagon R. If they took one for a test drive they'll be pleasantly surprised. Of course the look is not for everyone.
  15. mindscrew

    wagon r premium hybrid 2017

    I drove a 2017 FX model yesterday and the ride was so smooth. I did about 80km/h with 2 other passengers and there wasn't much engine noise and the car was able to achieve those speeds effortlessly. Honestly I was expecting much more engine noise and a bumpy ride. So I was pleasantly surprised...
  16. mindscrew

    wagon r premium hybrid 2017

    මම අද AMW call කලා. දැන් ලක්ෂ දෙකක් ගෙවලා ඕඩර් එක දැම්මොත් අප්‍රේල් දෙවෙනි සතියෙ තමා ගන්න වෙන්නෙ කිව්වා...
  17. mindscrew

    patta hulan

    අපේ වත්තෙන් හුලං. පැලලි ඇවිත් ජනෙල් වල වදිනවා හිටු කියලා. ගස් ගලෝලා යන්ට වගේ. කරන්ට් එකත් නෑ. මේ මාලඹේ තත්වෙ. හුටු හුටු තමා.
  18. mindscrew

    Suzuki swift 2017 (has a new 1000cc boosterjet variant)

    Even I saw it advertised for 4.2 million and I thought it was a scam. Didn't realize this is the 1 litre version. Thanks for sharing. Opened up a whole new world for me.
  19. mindscrew

    Elakiri LGBTQ+ Club

    Queer kiyanne Gay kiyana ekama neda?

    No contents