1. king_pandukabaya

    එලකිරිය~ඩවුන්

    mama nam gange paninawa :yes:
  2. king_pandukabaya

    කසාද බදීන්නෙ කව්ද්ද...................?

    ඔන්න නියම මනුස්සයා. මාත් උඹේ බෝට්ටුවේ. පවුල් වෙලා දුක් විඳිනවට වඩා ආතල් එකේ ඉන්න එක මට නම් සැපයි
  3. king_pandukabaya

    Switzerland

    ඔතනට පැනගන්න තිබුනොත් ඉතින් මරුම තමයි
  4. king_pandukabaya

    Luxury Vehicles in Sri Lanka

    වැඩක් නෑ කතා කරලා. අපේ රටේ මිනිස්සු කීදෙනෙක් එදා වේල කන්න නැතිව ඉන්නවද ? තරුණ තරුණියෝ කීදෙනකුට රස්සා නැතිව ඉන්නවද ? හැබැයි කෝටි ගනන් වටින වාහන තියෙන ප්‍රකෝටිපතියෝ පවා ලංකාවේ ඉන්නවා.
  5. king_pandukabaya

    Type ODEL in Google

    මෙයා නම් විකිපීඩියා එකේ නෑ. මෙයාට page එකක් හදමුද ?
  6. king_pandukabaya

    ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]

    kaalekin dekau pattama thread ekak. Thanks machan :)
  7. king_pandukabaya

    Hot and beautiful models (non Sri Lankan)

    wow. Soooo sexy !!!! :P:P:P:P
  8. king_pandukabaya

    What's your school?

    St Joseph's College Anuradhapura : From Grade 1-5 Then, Anuradhapura Central College
  9. king_pandukabaya

    ලෝකෙ කෙටිම සුරංගනා කතාව . . .

    කුමාරයා නම් කොච්චර වාසනාවන්තද ??
  10. king_pandukabaya

    විකිලීක්ස් බොස් ගඳයිලු

    මිනිහා ගඳ වුනාට ඌ කරලා තියෙන්නේ රත්තරං වැඩක්
  11. king_pandukabaya

    Monitor එකක් විකිනිමට ඇත. LCD Widescreen

    mata nam one wela thiyenawa. Hebei me dawas wala salli problem ekak thiyenawa
  12. king_pandukabaya

    Zuckerberg Hutapate

    thanks machan :)
  13. king_pandukabaya

    THE OFFICIAL ELAKIRI BAR #####

    කසිප්පු වලට ගහන්න තව බීමක් නෑ:lol::lol::P
  14. king_pandukabaya

    THE OFFICIAL ELAKIRI BAR #####

    අද නම් මගේ හිතේ දුක යන්න කරටි කැඩෙන්න ගහනවා. මොනවා උනත් කමක් නෑ.
  15. king_pandukabaya

    SLT Introduce SKYMAX

    මේක නම් චාටර් වගේ. ඔය එස්.එල්.ටී කාරයෝ කෙලින්නේ අපිටමයි, උන් මොනවා ගෙනාවත් වැඩක් නෑ
  16. king_pandukabaya

    අපි පදිරි නැ

    ඔන්න මම නම් පදිරි නෑ

    No contents