1. ElaMalli

    සංසර්ගය

    Today's Sex Position
  2. ElaMalli

    කුබියෝ_වගේ-movies

    මේක පට්ට වෙන්න හේතුව Kevin spacey ගේ රඟපෑම සහ පට්ට තිර රචනාව කියලයි මට හිතෙන්නේ
  3. ElaMalli

    කුබියෝ_වගේ-movies

    House of Cards
  4. ElaMalli

    සංසර්ගය

    නැහැ බන් බඳින්නම ඕනේ නැහැ...ඔබගේ ප්‍රශ්න යොමු කරන්න...එලකිරිය මේ සම්බන්ද විෂරදයින්ගෙන් පිරී ඇත
  5. ElaMalli

    සංසර්ගය

    දැන් ඕකට වෙලාවකුත් නැහැ බන්....ලොල්...මේ දවස් වල හොයන්නේ අයේ කොහොමද මොජෝ එක ගන්නේ කියල...oyestes කෑවා...මචන්..pocket එක හිස් වෙනවා...ඕක කනවා කියල හැමදාම කන්න පුලුවන් ද .... මේ ත්රෙඅඩ් එකක් දාලා..යකෝ PM විමානයයි...
  6. ElaMalli

    සංසර්ගය

    මෙහෙමයි බන්....දැන් බැඳලා ටිකක් කල්...සාමාන්යෙන් average couple එකක් සුමනයට 3 පාරක් වගේ එකතුවෙනවනේ... මම below average....ඔය දේ spice up කරන්න එක එක දේ try කලාට බොහොම පොඩි කාලයයි....මේ දවස් වල කියවන්නේ bondage ගැන.... මේක අත් හදා බලන්න හිතෙන්නේ නැහැ....
  7. ElaMalli

    සංසර්ගය

    සහෝදර සහෝදරියනි...SumuduSulari සොහොදරයාගේ මග පෙන්වීම යටතේ මෙම thread එක අරම්බ කිරීමට හිතුවේ සංසර්ගය ගැන විවුර්තව කතා කිරීමටයි... 1. ඕගොල්ලන්ගේ අත්දැකීම් බෙදාගන්න 2.Ideas Share කරන්න 3.විද්‍යාත්මකව කරුණු දක්වන්න (කුණුහරප නොකියන්න ) 4.පින්තුර බෙදා ගැනීමේදී සැලකිලිමත් වන්න මේ thread එකේ අරමුණු...
  8. ElaMalli

    සංසර්ගයේ වාසි

    මොන වගේ thread එකක්ද බන් ඒ...photos දාන්න කියලද ? මාව ban වෙයි වගේ
  9. ElaMalli

    බුදුන් උපන්නේ ලoකාවේ බවට සාහිත්ය සාක්ෂි

    මට පේන දේ බන් කිව්වේ...වැරදි නම් හදපන්...මෙතන මරාගන්න දෙයක් නැහැ..
  10. ElaMalli

    STF ජනපති යටතට

    මේ දවස් වල මාරු විකලෙන්මෛ මේක ඉන්නේ... මේක කරන දේවල් තෝරලා බේරලා ගන්න වෙනවා
  11. ElaMalli

    අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

    රග, ද්වේශ මෝහ දුරු කරන එකක් ගැන නෙමෙයි නේ මේ thread එකේ කතා කරන්නේ....අනික තැනක දෙකක, මෙහෙම උනොත් මේක ගන්න කිව්වයි කියල, රෝග සුවකරන වෙනම බෙහෙත් තියන list එකක් තියන සුත්‍රයක් කොහෙවත් නැහැනේ... කොටින්ම බුදුදහම කියන්නේ ආයුර්වේදය නෙමෙයිනේ..... අනිත් ප්‍රශ්නේ කළු කිරණ සුදු කරලා රෝග හොඳ කරනවා කියල...
  12. ElaMalli

    අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

    මචන් දනගන්න අහන්නේ ..බුදු දහම කියන්නේ ලෙඩ හොඳකරන දර්ශනයක්ද ?
  13. ElaMalli

    Sofa bed එකක්

    long term පාවිච්චි කරන්න එපා බන්..ඔකේ metress එක thin...ටික කාලෙකින් කොන්ද රිදෙන්නේ ගනියි..
  14. ElaMalli

    සංසර්ගයේ වාසි

    thanks gents...
  15. ElaMalli

    සංසර්ගයේ වාසි

    ජම්බු දුන්නද බන් ?
  16. ElaMalli

    සංසර්ගයේ වාසි

    පිස්සු හැදෙයි....අපිට කොහෙන්ද එච්චර mojo එකක්...හෙන කම්මැලි අප්පා
  17. ElaMalli

    සංසර්ගයේ වාසි

    කැලරි කීයක් පිච්චුවද බන් ?
  18. ElaMalli

    සංසර්ගයේ වාසි

    මම හිතන් හිටියේ 50හ පන්නම mojo එක අඩු වෙනවා කියල ....
  19. ElaMalli

    සංසර්ගයේ වාසි

    Thanks Gents

    No contents