අනවශ්‍ය බෙහෙත් කියන්නේ ඩෝකාලා සල්ලි ගරන්න ඕනි කමට දෙන වැඩිපුර බෙහෙත්ද බන්? එහෙම දෙන්නෙ මොනවගේ පෙති/කරල් ද?:baffled::baffled: මට සෙම අමාරුවක් තිබ්බා. හන්දියේ ඉන්න ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තම දෙන්නෙ පෙති ජාති 4-5ක්. ඒත් චැනල් කරලා ගිහින් බෙහෙත් ගද්දි පෙති ජාති 10ක් විතර මටත් දීලා තියනවා බන්.ඒ පෙති...