@pitiye appu යකෝ ඉස්සරත් මේ වගේ හොරා කන රජවරු ඉදල තියෙනවා.. මිනිසන්ට කරගන්ඩ දෙයක් නැතුව තමයි සුදු මහත්තුරුන්ට උදව් කරලා තියෙන්නෙ රට වෙනස් කරන්න.. ඒක හින්ද තමා හෙළ යක්ක යන්ගෙ හොරා කැම නතර වුණේ...
හැමතිස්සෙම yakka යන්ගෙ දේවල් හොඳයි කිය කියා ඉන්ට එපා..
සුදු මහත්තුරුන්ගේ බෙහෙත් වලටත් ගරු කරපන්...