මට eBay Account එකක් ඕනේ Feedback ටිකක් තියෙන එකක්. සෙලර් කෙනෙක් විදියට Feedback ටිකක් හරි තියෙනවනම් ගොඩක් හොදයි.
use කරන්නෙ නැති හෝ ඕනෙ නැති මේ වගේ account එකක් තියෙනවනම් මට PM එකක් දාන්න නැත්තම් මෙතන reply කරන්න. සාදාරණ ගානක් කියන්න මම ගෙවන්නම් :yes: