පාටලී.....
අපි නුඹ ගැන මහත් බලාපොරොත්තු තබාගෙන උන්නෙමු.......
නුඹ වෙනුවෙන් දිවා රෑ නොබලා ලියන්නට හිතා උන්නෙමු......
සමස්ථ බෞද්ධ ජනතාවම නුඹ එනතුරු බලා උන් බව අපි දැන උන්නෙමු.......
අපි අපේ වටේ උන් එවුන්ට නුඹ ගැන පුරාජේරු දෙඩුවෙමු........
නුඹ ජනාධිපතිව ගම්මන්පිල අගමැතිවන රටක් ගැන අපි සිහින...