1. jayanathek

    සක්කිලියෝ - දයාසිරි

    අවුල් වගේද??
  2. jayanathek

    සල්ලි තියෙනවද රටේ

    නයට කාල ඉන්නව බන්... තේ මිල බැහැල. රබර් මිල බැහැල. කුලුබඩු මිල බැහැල.. වීටික විකුණගන්න පෝලි්ම්වල ඉදල එපාවෙලා.... ඩොලර් 1 නැගල එකසිය ගානට... කයිය නම් කාර් දෙන්න.....
  3. jayanathek

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    කොහොමත් දැන් අපෙ උන්ට අලුත් වොක්ස්වැගන් අඩු මිලට දෙයි....
  4. jayanathek

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    කරන්න පුලුවන් වැඩක්ද බන් ඔය?. ලංකාවෙ අවු 20 ක් පාවිච්චි කරපු වාහනේක මිලයි ජපානෙන් අලුතින්ම ගන්න වාහනේක මිලයි බලද්දි උන්ට ජපානෙන් ගෙන්නන එක ලාබයි...
  5. jayanathek

    රග්බි වීරයෝ..

    මනුස්සකම
  6. jayanathek

    Sinhala Bovddayo

    100 true
  7. jayanathek

    චතුරිකාටත් හෙටක්

    නැතුව නැතුව කබල රත්වුනු වෙලාවෙ එපැයි රොටිය දාගන්න... පස්සෙ මොකටෙයි නහයෙන් අඩන්නේ...
  8. jayanathek

    ප්‍රේමදාස මහතා තරුන කාලේ සිටි නිවස

    මේ යකා තමයි ලාංකීය දේශපාලනය පාතාලකරණය කල අලුගෝසුවා.. ලණු ඇදෙන් රත්තරන් ඇදට මාරැවුන කතාවත් කියපන්කෝ...
  9. jayanathek

    කාර් මිල වැඩි වුණා කියල නාහෙන් අඬනවද?

    https://www.facebook.com/678126728955671/photos/a.678693875565623.1073741830.678126728955671/695597457208598/?type=3 :yes::yes::yes: හ්ම් මෙහෙම පෝස්ට් එකකුත් තියෙනව තමයි... ඒත් ඉතින් ඇත්තකු.් තියෙනව වගේ නේද????
  10. jayanathek

    මර්කල්ට එරෙහිව නැගෙන ජර්මන් විරෝධය

    හැම රටේම ඔහොම උන් ඉන්නව බන්...
  11. jayanathek

    කාර් මිල වැඩි වුණා කියල නාහෙන් අඬනවද?

    කාර් මිල වැඩි වුණා කියල නාහෙන් අඬනවද? බයියනේ උඹලත් කාර් මිල වැඩි වුණා කියල නාහෙන් අඬනවද? රීලෝඩ් එකක්වත් දාගන්න උඹලට සල්ලි නැති එකේ උඹල වගේ දුප්පත් වාහෙලට කාර් අඩුවට දෙන්න කියල කියන පිස්සො කවුද
  12. jayanathek

    eclectic දන්නා අයගෙන් උදවු .

    Orange (White colour) is best......
  13. jayanathek

    අනිවාර්‍යයෙන්_කියවන්න_මානි_සහ_අලුත්_පරපු

    මේකෙ ලෙටර් එක නැවත ඇටැච් කරන්න තියෙනවනම්. එදාට වඩා මේක අද වෙනකොට වටිනවා...
  14. jayanathek

    තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

    මේ දවස්වල තේ මිල රැ 30 ට බැහැල. කුලුබඩු මිලත් 3/4 කින් වගේ අඩුවෙලා. දැන් මේ මාසේ ඉදල තේ වතු කාරයෝ තේ කඩන එක නතර කරන සීන් එකක් තියෙන්නෙ... ඒ හින්ද මේ දවස්වල අමාරැවේ වැටෙන්නන දගලන්න එපා... උඔ කරන්න යන්නෙ ආයෝජනයක්නම් නැවත හොයල බලල වැඩ පටන් ගනින්...
  15. jayanathek

    බෘස් ලී ජීවිතය දකින විදිය...

    You must spread some Reputation around before giving it to Chathuranga1 again. :love:
  16. jayanathek

    ඡනතාවට සහන ලබාදුන්නෙ මේ ආකාරයටයි

    UNP ආණ්ඩුවක් ආපුවම අපිටත් නොතෙමි යන්න කාර් එකක් ගන්න පුලුවන්.. නොතෙමි යන්න කාර් ගන්න බදු මිල වැඩි කරලා .. මම හැමදාම කියන්නෙ... මුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වුන උන් හරක්....

    No contents