2012 දී පෘථිවියට පිටසක්වල ප්රහාරයක් ??
ලංකාවේ එක්තරා සිංහල පුවත් වෙබ් අඩවියක් අද පුවතක් වාර්තාකර තිබුනේ මෙසේයි..
"දිගින් කිලෝ මීටර් 240ක ප්රමාණයේ වන අතිවිශාල ප්රමාණයේ යානාවක්ද සහිතව අභ්යාවකාශ යානා තුනක් පෘථිවිය ආක්රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්යවකාශ...