මටනම් Gossip9.com වෙබ් අඩවියට යන්න පුලුවන් කිසිම අව්ලක් නැ මෙන්න එකේ මුල්ම පිටුවේ දාල තියෙන නිව්ස් එක !!:confused::confused:
" Monday, November 7, 2011
ගොසිප්9 ලංකාවේ බ්ලොක් කරලද?
ගොසිප් 9 වෙබ් අඩවියද මේවනවිට ලංකාව තුල රජය විසින් පිවිසීමට බාධා කර ඇති බව විවිධ වෙබ් අඩවි හා මාධ්යය ඔස්සේ පැතිර...