මටත් තියෙන්නේ ඔයවගේම case එකක් . මාත් එක්කත් කෙල්ලෙක් දැන් මාසයක් විතර කතා කරනවා එය කියන්නේ මම එයාගේ හොදම හොදම යාළුවා කියලා.
එවුනට මීට් වෙන්න ඇහුවම කැමැත්තක් නැනේ . එවුනාට වරු ගණන් phone එකෙක්න් කතා කරනවා .
තේරෙන්නේ නැ මොකක් කරන්නද කියලා .
උබට මොකද වුනේ කියලා දාපන්කෝ බලන්න මීට් වෙලා ආවට පස්සේ .