අපේ phone line හදන්න අපු slt වැඩකරන කෙනෙක්ගෙන් ඇහුව,
unlimited දෙන කතාව ඇත්තලු, එයාලට හරියටම තවම විස්තරයක් දීල නෑලු, එයාලට ආරංචි හැටියට අප්‍රේල් මැද ඉදන් වගේ අලුත් package දෙනවලු. 20MB වගෙ speed limit කරලා රු 5000 වගේ දේයිලු, ඒත් fpu එකක් තියෙනවලු. තවම trcsl package අනුමත කරලා නෑලු.