1. vito

    ගෙවල් පැත්‍තෙ කරන්ට් එකට නොගහ තිබිලා ෆයිබර් ලයින් එක හරහා හෙන ගහලා පිච්චුන රවුටර් ගාන දෙකයි.. 😤

    kohoma unath PC ekakata nam ubata damages walata un loweth gewana ekak naha unge terms and conditions walawath ehema condition ekak nathi eke un kawadaawath router eken pita monawath wagakeemak dena ekak naha
  2. vito

    පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

    kari thattayanta dunnama kanna hodai. wikunanna thahanam muge thatte palala yawanna ona :rolleyes:
  3. vito

    Aluth Phone ekak gaththa

    playstore haram unta :lol:
  4. vito

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    meka retirement home ekata yawanna ona pc ekakne :lol: gaming kiyanne ube hobby eka nam ithin life ekath ekka balance karan karapan macho thamun kamathi deyak enjoy karanna welaawak nathi jeewithenuth wadak nahane ban. shape eke console ekak ganin aran welaawa thiyana widiyata manage karan wade...
  5. vito

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    jailbreak karapu ekak set karagaththoth games download karala gahanna puluwan. games walata yana gaana adui nathnam pc eka upgrade karapan. ekath hodai game gahanna
  6. vito

    චීන falgship තියන ඇයෝ එන්න මේ පැත්තට [පොඩ්ඩක් කථා කරමු]

    xiaomi la hadanne nathi magulak nahane ban. car hita hadanna pata aran thiyenne un aniwa western ewunge market share ekata kelinawa homa gihilla
  7. vito

    දිවයින පුරා දරුනු කල කෝලහාල, බෝම්බ පිපිරීම්?

    උබෙන් ඇහුවේ ඒකනෙ ඉතිං මොකාටද දෙන්න ඕන කියල 🤔 🤭
  8. vito

    Pizzahut 2000 off

    buy 1 get 1 free thiyanwa large walata samahara dawasata
  9. vito

    මොන්ටිසෝරි බෑග් වංචාවට පා.ම. චාමර සම්පත් දින 5 කට රිමාන්ඩ්

    පෝර ගෝනියක ඔතල රෝල් කරලා යවන්න ඕන :lol:
  10. vito

    Bought some food!

    ෆුඩ් සිටියෙ හිටපු උන් හිතන්න ඇති සීය දානෙකට බඩු අරගෙන යනව කියල 🤭 ඔය සමපෝෂ වලට ටියිල් ක්ලීනර් ටිකක් දාගෙන අනල කාපං ඉතින් දැන්
  11. vito

    රනිල් බොරු ගොඩක් කියයි

    රනිල්ගෙන් කොහෙද බන් අපට සල්ලි හම්බවෙන්නෙ :lol: හිරිකොතේ කොලු බලකායට නං එහෙම ගෙවනවා ඇති
  12. vito

    රනිල් බොරු ගොඩක් කියයි

    මුට මොලේ තියනකොට බලේ නැහැ. බලේ තියනකොට මොලේ නැහැ :rolleyes:
  13. vito

    ලෝකේ අපිරිසිඳුම රට ලංකාවලු..🤬🤬🤬

    no need to get worked up about the musings of a retarded child US school education is a joke at this point

    No contents