කතාව-1 – පාන් මිල වැඩි කිරීමට ආණ්ඩුව සම්බන්ධ නැතැයි පාරිභෝගික කටයුතු අමාත්යාංශයේ ලේකම් තුමා කියා තිබේ. ඒක තනිකරම බේකරි කාරයින්ගේ වැඩක්ලු. ඇමතිතුමා දැනට විදේශ ගත වී සිටින බැවින් එතුමා පැමිණි පසු මේ නරක බේකරි කාරයින්ට වැඩක් දෙන්නටත් බලාපොරොත්තු වෙනවාලු. මාරයි අනේ. බලන්න අපේ ජනතා හිතවාදි...